සොයන්න

අපි උදවි කරගමු

මෙතනින් Click කරල පටන් ගන්න

Grab this

Friday, 14 May 2010

සිංහල අන්තර්ගත වෙබ් අඩවි සඳහා Geegain ඇඩ්ස්...

සිංහල අන්තර්ගත වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි සඳහා ගූගල් ඇඩ්සෙන්ස් හා වෙනත් එවැනි ආයතන වලින් දැන්වීම් ප්‍රදර්ශනය කල නොහැක. එයට විසඳුමක් ලෙස ඔබට Geegain ඇඩ්ස් තෝරා ගත් හැක. සිංහල අන්තර්ගත වෙබ් අඩවි සඳහා මෙන්ම ශ්‍රී ලාංකීය වෙබ් අඩවි සඳහා සුදුසුම වන්නේ Geegain ඇඩ්ස්ය. අපි බලමු කොහොමද Geegain Account එකක් හදා ගන්නෙ කියලා. ඒ සඳහා මුලින්ම පහත Link එක Click කිරීමෙන් Geegain වෙත පිවිසෙන්න.


දැන් ඔබට මෙවැනි වෙබ් පිටුවක් දර්ශණය වේ



දැන් එහි සඳහන් සියළු තොරතුරු නිවැරදිව පුරවා ඊලඟ පියවර වෙත පිවිසෙන්න. දැන් ඔබව නැවතත් මෙවැනි තිරයකට යොමුවේ.



එහි Advertising යන Link එක මත කරන්න.එවිට ඔබට පහත ආකාරයේ තිරයක් දැක ගත හැක.




එහි Create A Place යන්න මත කරන්න. දැන් ඔබව ඊලඟ පියවර වෙත යොමුවී ඇත. එය පහත රූප සටහනේ දක්වා ඇත.එහිදී ඔබගේ වෙබ් අඩවියට සුදුසු ආකාරයේ Ad slot එකක් නිර්මාණය කර ගැනීමට ඔබට පහසුකම් සලසා ඇත. මෙහි Preview මගින් ඔබට ඔබ විසින් නිර්මානය කරන ලද Ad Slot එකේ පෙර දසුනක් දැක ගත හැක.

ඉන් අනතුරුව Create and Get Code යන Link එක මත කරන්න.



දැන් ඔබට ඔබේ Ad Slot එකට අදාලHTML Code එක ලැබී ඇත. එය Copy කරගෙන ඔබේ වෙබ් අඩවියේ සුදුසු ස්ථානයකට ඇතුලත් කර ගන්න.


Geegain යනු ඇඩ්සෙන්ස් වැනිම වූ සේවාවක් ලබාදෙන ආයතනයකි. Geegain සඳහාද ඇඩ්සෙන්ස් හා සමාන වූ නීති මාලාවක් ක්‍රියාත්මක වේ.

No comments:

Post a Comment