බොහෝ දෙනෙක් ලිනක්ස් භාවිතා කිරීමට එකවිටම සුදානම් නොවීමට පළමු හේතුව වන්නේ එහි ඩෙස්ක්ටොප් පාරිසරික අපට හුරු පුරුදු වින්ඩෝස් සේ භාවිත පහසුව තරමක් අඩු හා නුපුරුදු වීමය. එබැවින් ලිනක්ස් වලට Windows Xp පාරිසරිකය ලබා ගැනීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටී.
ඉහත දැක්වෙන ලින්ක් එක මගින් අදාල ගොනුව බාගත කර එය Right click කර "Extract Here" මත ක්ලික් කරන්න. දැන් ලැබෙන ගොනුවේ ඇති InstallXpGnome.sh මත ඩබල් ක්ලික් කර ( උබුන්ටු Gnome ඩෙස්ක්ටොප් පාරිසරිකය තුලදී ) Run කරන්න.
දැන් ඔබට Windows Xp පාරිසරිකය ලිනක්ස් මතදී අත්විදීමට ලැබෙනු ඇත.