සොයන්න

අපි උදවි කරගමු

මෙතනින් Click කරල පටන් ගන්න

Grab this

Saturday, 29 May 2010

ලගදී මම දෙවිරමි වෙහෙර බලන්න ගියා








මම පින්තුර ටිකක් ගත්ත බලන්න කෝ ගොඩක් ලස්සනයි.................. කොළබ ගියොත් කොහෙම හරි බලන්න යන්න නැත්නමි වැඩක් නෑ


යන පාර දන්නවද?????
ලංකාවෙ කොහේ හියත්. මහරගමට ඇවිත් පන්නිපිටියට ඇවිත් දෙපානම පාරේ කි.මී 1ක් ඇවිත් වමි පැත්තේ දෙවිරමි වෙහෙරට කියා තිබෙක පාරේ මීටර් 150 ක් එන්න.......................එතකොට හමුවෙයි..

....................... වන්දනා කරන්න
.................................

Tuesday, 18 May 2010





Adsense disabli


Who are the intended users of your site?
-workers, entertainment seekers, students

From what parts of the world do your users view your site?
Sri Lanka (local audience), Middle East, Europe


How are your users accessing the web?
Internet cafes, home DSL lines, personnel HSPDA modems, university / office intranets


Does your site content include content copied from other sites on the web
NO, all materials are my intellectual properties

What is the source of your site's content?
My own contents, other than some free give away tools (all image banners are designed by me)

How many people are involved with the administration of the site?
Only me, for the time being

How often do you update your site?
At least once a week

Have you ever purchased traffic to your site(s)?
NO

Have you ever signed up for services that give users incentives to visit your site/ads?
NO

How do users get to your site? How do you promote your site?
knowing about my site from their friends etc. search engines

Why do you believe the traffic to your Google ads is valuable to advertisers?

because ads mainly based on content of my web page. Visitors come to my site see ads for their own interests so it is very helpful for Google Advertisers.

Would visitors to your site have any reason to increase your AdSense earnings? If so, why?
NO, most of visitors are coming from remote countries, so I don't think they know me personally

Have you or your site ever violated the AdSense program policies or Terms & Conditions? If so, how?
NO, I'm always carrying out my business as per google adsense policies and procedures, further im looking forward to implement new technologies to prevent my site from click bombing.

Any relevant information that you believe may explain the invalid click activity we detected
I did not click my own ads nor use any means to inflate impressions including clicks artificially, including manual methods. But there are some people who click on other peoples ads intentionally to disable their accounts because of the competition.

Any data in your site traffic logs or reports that indicate suspicious IP addresses, referrers, or requests

For the time being I don't have such a tracking system configured, but in the near future im going to implement some new technologies in to my web site in order to prevent this click bombing.

(dakshiílanka)

Monday, 17 May 2010

මොබිටෙල් වලින් FREE නෙට් යන විදිහක්

මෙන්න මෙහෙමයි පියවර ටික.

පියවර 1 - Mobile partner
පියවර 2- දැන් Tools>Options>Network යන්න.
පියවර 3- Connection යටතේ Settings බොත්තම ඔබන්න.
පියවර 4- දැන් ඒකේ Manual proxy configuration වල කොටන්න.
පියවර 5- දැන් HTTP proxy වල මෙන්න මේවා දාලා බලන්න. ඔක්කොම වැඩ.

128.208.04.197 port- 3128
125.214.169.15 port- 80
152.003.138.004 port- 80
174.142.24.201 port- 3128
212.218.224.148 port- 80
(මෙතනින් හොද එක තමන් ‍තෝරගන්න ඕනා.)

පියවර 6- Use this proxy server for all protocols එකෙත් කොටන්න.
පියවර 7- No proxy for කියන තැන ඔක්කොම මකලා දාන්න.




මේවයින් සමහර ඒවා සමහර සයිට් වලට වැඩ කරන්නේ නෑ. එතකොට Proxy වෙනස් කරන්න. Page එක Load වෙද්දී හිර වුනාම Refresh කරන්න. ආපහු ඉතින් 3G Dilght Active කරලා යද්දී අර විදියටම No Proxy ගන්න.

කරලම බලන්න. ‍

Friday, 14 May 2010

Adsense Ad Unit සාදා ගැනීම

Labels: , , , 0 comments



ඔබ සතු Adsense ගිණුම භාවිතා කර ඔබේ අඩවියට සුදුසු පරිදි Ad Unit එකක් සාදා ගන්නා අයුරු සලකා බලමු.
ඔබේ Username password භාවිතා කර Adsense වෙත පිවිසෙන්න. අනතුරුව ඔබට පහත අයුරු තිරයක් දිස් වේ.


එහි Adsense setup යන Tab එක Click කරන්න. දැන් ඔබ ඔබේ ප්‍රදර්ශනය කරන්නේ කුමන ස්ථානයකද යන්න තීරණය කළ යුතුය. අප මෙහිදී Adsense for content යන option එක තෝරා ගනිමු. මෙමගින් ඔබට ඔබේ පිටුවේ අන්තර්ගතය සමග Ads ප්‍රදර්ශනය කළ හැක. Adsense for content මත කරන්න.



දැන් ඔබට අවශ්‍ය වර්ගය තෝරා ගත යුතුය. Ad unit මගින් web site එක පිළිබඳ විස්තර සමග තරමක් විශාල ප්‍රමාණයේ Ad unit එකක් නිර්මාණය වේ. Link Unit මගින් අදාල content එකට අදාල මාතෘකාව පමණක් දිස් වේ. මෙදිදී අප Ad Unit එකක් සාදා ගන්නා අයුරු විමසමු. Ad unit යන්න ඉදිරියෙන් සඳහන් ඊතල Click කළ විට ඔබට මතුවන් මෙනුවෙන් ඔබට අවශ්‍ය text ads Image Ads Text & Image Ads යන්න තෝරා ගත හැක. ඔබට අවශ්‍ය තෝරා ගැනීම සිදු කළ පසු Continue Button එක මත Click කරන්න.



දැන් ඔබට ඔබේ Ad Unit එක ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. Format යන ස්ථානයට ඉදිරියෙන් ඇති ඊතලය කළ විට ලැබෙන මෙනුවෙන් ඔබට ඔබේ Ad Unit එකෙහි ප්‍රමාණය තීරණය කළ හැක. Colours යනtab එක යටතේදී ඔබේ එකට ඔබට අවශ්‍ය වර්ණ තෝරාගත හැක. වර්ණ සඳහන් කොටුව මත Click කළ විට දිග හැරෙන මෙනුවෙන් ඔබට අවශ්‍ය වර්ණය මත click කරන්න. ඔබේ Ad unit එකෙහි පෙර දසුනක් ඔබට Sample යටතේදී දර්ශණය වේ.


Fonts මගින් ඔබේ Ad Unit එකෙහි Font එක තීරණය කළ හැක. එම settings default ලෙස තැබූ විට ඔබේ අඩවියෙහි Font එකෙම Ad Unit එකෙහිද භාවිතා වේ. ඔබට අවශ්‍ය ලෙස වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව Continue Button එක මත නැවත වරක් කරන්න.


දැන් ඔබට ඔබේ එකෙහි Ad Unit එකෙහි ප්‍රදර්ශනය කළ යුත්තේ කුමන ආකාරයේ Ads ද යන්න මෙහිදී තෝරා ගත හැක. ඔබ දැනටමත් add කර ඇති Channel වගුව තුල පෙන්වන අතර එම එක් එක් Channel එක ඉදිරියෙන් ඇති Add යන Link එක Click කිරීමෙන් එම Channel ඇතුලත් කළ හැක. අළුතින් Channel ඇතුලත් කිරීමට අවශ්‍යනම් Add New Channel යන Link එක Click කර ඔබට අවශ්‍ය Channel එක ඇතුලත් කරන්න. එක Ad Unit එකක් සඳහා ඇතුලත් කල හැකි උපරිම Channel ගනන 5 කි. දැන් Continue කරන්න.



දැන් ඔබේ Ad Unit එක සකස් කර අවසන්ය. ඔබේ Ad Unit එක සඳහා ඔබට අවශ්‍ය නමක් මෙහිදී ලබා දෙන්න. එය ඔබට මතු අවස්ථාවක ප්‍රයෝජනවත් විය හැක. දැන් Submit & Get Code Button එක Click කරන්න.


දැන් ඔබේ Ad Unit එකට අදාල HTML Code එක ඔබට ලැබෙනු ඇත. එය Copy කර ඔබේ web අඩවියේ HTML Code ඇතුලත් කළ හැකි තැනකට ඇතුලත් කරන්න. අළුතින් සාදන ලද Ad Unit එකකට අදාල Ads දර්ශනය වීම සඳහා අවම ලෙස විනාඩි 10ක කාලයක් ගතවන බව මතක තබා ගන්න.

බ්ලොග් එකට Adsense Ad එකතු කිරීම




Blogger හි web අඩවියට පිවිස ඔබේ email හා password එක භාවිතා කර ඔබේ ගිනුමට ඇතුළු වන්න.

එවිට ඔබට Dasgboard ඔබේ එකට පිවිසිය හැක.



දැන් ඔබට මෙහිදී ඔබ විසින් දැනට පවත්වාගෙන යන Blog අඩවි වල ලැයිස්තුවක් දර්ශනය වේ. දැන් ඔබේ Blog එකට Adsense Ad එකතු කරන අයුරු සලකා බලමු. මෙහිදී ඔබට Adsense Ad ඇතුලත් කිරීමට අවශ්‍යBlog අඩවියේ නමට යටින් ඇති Layout යන Link එක කරන්න. දැන් ඔබට මෙවැනි තිර දසුනක් දිස් වේ.





මෙහි යන්න Add A Gadget මත Click කරන්න. අනතුරුව වෙනම Dialog Box එක open වේ.




එහි HTML/Java Script යන්න ඉදිරියෙන් ඇති + සලකුණ මත කරන්න.



අනතුරුව ලැබෙන එකෙහි විශාල කොටුවට ඔබ ඔබේ Adsense ගිණුම භාවිතා කර ලබා ගත් Ad Code එකCopy Paste කරන්න.
අනතුරුව Save button එක Click කරන්න. දැන් ඔබේ Blog අඩවියට Adsense Ads එකතුකර අවසන්ය.





නැතහොත් Add A Gadget Click කල විට ලැබෙන Dialog Box එකෙහි Adsense යන්න ඉදිරියෙන් ඇති + සලකුණ මත කරන්න. එවිට ලැබෙන Dialog Box එකෙන් ඔබට අවශ්‍ය පරිදි Adsense Ads එකතු කර ගත හැක. එක් blog අඩවියක් සඳහා ඇතුලත් කළ හැකි උපරිම Adsense Unit ගණන 3කි.

Friend Finder මගින් මුදල් උපයීම




Friend Finder යනු google Adsense වැනිම වූ එම අඩවියේ වෙළඳ දැන්වීම් ඔබේ අඩවියේ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔබට මුදල් ගෙවන අඩවියකි. Friend finder හි තවත් web අඩවි විශාල සංඛ්‍යාවක් පවතී. මෙහිදී Friend finder හි වෙළඳ දැන්වීම් පමනක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න. නැතහොත් ඔබේ අඩවිය තුල වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙළඳ දැන්වීම්ද ප්‍රදර්ශනය විය හැක.
blogger හි වෙනත් වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඔබට අවසර ඇති මුත් වැඩිහිටියන්ට සීමාවූ දෑ ප්‍රදර්ශනය කිරීමට අවසර නැත. එමෙන්ම
Adult friend finder යනු වර්තමාන ශ්‍රී ලංකා නීතිය අනුව ලංකාවේ තහනම් වෙබ් අඩවියකි.


Friend Finder වෙත පිවිසීමට පහත link එක මත click කරන්න.



දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දර්ශනය වේ.



එහි Affiliate signup button එක මත click කරන්න.



ඊළඟ පියවරේදී Preferred Program හි per member payout යන option එක තෝරා ගන්න. අනික් තොරතුරු සාමාන්‍ය පරිදි පුරවන්න. Tax information යන කොටස පිරවීම අවශ්‍ය නොවේ.ඔබ විසින් ඉහත තොරතුරු නිවැරදිව Friend finder වෙත සැපයූ විට ඔවුන් ඔබේ Account එක සක්‍රීය කර ඒ බව ඔබේ email ලිපිනයට දන්වනු ඇත.

ඔවුන් විසින් සපයනු ලබන Affiliate GPID එක හා ඔබේ password එක භාවිතා කර Friend finder අඩවියට පිවිසි පසු ඔබට පහත ලෙස දර්ශනය වේ.


එහි View Summary Report මගින් ඔබ විසින් උපයා ගෙන ඇති මුදල් ප්‍රමාණය දැන ගත හැක. Ad එකක් ලබා ගැනීමට Promotional Tool මත click කරන්න.


මෙහිදී ඔබට Graphic Banners , HTML Banners. Flash Banners , ලෙස විවිධ වර්ග වල Ads විශාල ප්‍රමාණයක් දැක ගත හැක. මෙහිදී Flash Banner තෝරා ගැනීමේදී තරමක් සැලකිළිමත් වන්න. මක් නිසාද යත් එමගින් ඔබේ web පිටුව වීමට load වැඩි කාලයක් ගතවිය හැක. මෙහි New Banners යන්න මතClick කරන්න.


අනතුරුව ඔබේ අවශ්‍යතාව පරිදි අදාල දැන්වීම තෝරා ගත් පසු ඒහා සමගම ඇති HTML code එක Copy කරගන්න. එය ඔබේ අඩවියේ ඇතුලත් කළ හැකි ඕනෑම ස්ථානයකට ඇතුලත් කරන්න.

මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ ඔබේ Ad එක නරඹා Friend Finder වෙත පිවිසෙන සෑම 20 දෙනෙකුගෙන් එක් අයෙකුවත් එම අඩවියෙහි ලියාපදින්චි විය යුතුය. නැතහොත් ඔබට ගෙවීම් ලැබෙන්නේ නැත.

සිංහල අන්තර්ගත වෙබ් අඩවි සඳහා Geegain ඇඩ්ස්...

සිංහල අන්තර්ගත වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි සඳහා ගූගල් ඇඩ්සෙන්ස් හා වෙනත් එවැනි ආයතන වලින් දැන්වීම් ප්‍රදර්ශනය කල නොහැක. එයට විසඳුමක් ලෙස ඔබට Geegain ඇඩ්ස් තෝරා ගත් හැක. සිංහල අන්තර්ගත වෙබ් අඩවි සඳහා මෙන්ම ශ්‍රී ලාංකීය වෙබ් අඩවි සඳහා සුදුසුම වන්නේ Geegain ඇඩ්ස්ය. අපි බලමු කොහොමද Geegain Account එකක් හදා ගන්නෙ කියලා. ඒ සඳහා මුලින්ම පහත Link එක Click කිරීමෙන් Geegain වෙත පිවිසෙන්න.


දැන් ඔබට මෙවැනි වෙබ් පිටුවක් දර්ශණය වේ



දැන් එහි සඳහන් සියළු තොරතුරු නිවැරදිව පුරවා ඊලඟ පියවර වෙත පිවිසෙන්න. දැන් ඔබව නැවතත් මෙවැනි තිරයකට යොමුවේ.



එහි Advertising යන Link එක මත කරන්න.එවිට ඔබට පහත ආකාරයේ තිරයක් දැක ගත හැක.




එහි Create A Place යන්න මත කරන්න. දැන් ඔබව ඊලඟ පියවර වෙත යොමුවී ඇත. එය පහත රූප සටහනේ දක්වා ඇත.එහිදී ඔබගේ වෙබ් අඩවියට සුදුසු ආකාරයේ Ad slot එකක් නිර්මාණය කර ගැනීමට ඔබට පහසුකම් සලසා ඇත. මෙහි Preview මගින් ඔබට ඔබ විසින් නිර්මානය කරන ලද Ad Slot එකේ පෙර දසුනක් දැක ගත හැක.

ඉන් අනතුරුව Create and Get Code යන Link එක මත කරන්න.



දැන් ඔබට ඔබේ Ad Slot එකට අදාලHTML Code එක ලැබී ඇත. එය Copy කරගෙන ඔබේ වෙබ් අඩවියේ සුදුසු ස්ථානයකට ඇතුලත් කර ගන්න.


Geegain යනු ඇඩ්සෙන්ස් වැනිම වූ සේවාවක් ලබාදෙන ආයතනයකි. Geegain සඳහාද ඇඩ්සෙන්ස් හා සමාන වූ නීති මාලාවක් ක්‍රියාත්මක වේ.