සොයන්න

අපි උදවි කරගමු

මෙතනින් Click කරල පටන් ගන්න

Grab this

Wednesday, 28 March 2012

ලිනක්ස් වලදී Windows Xp පාරිසරිකය ලබා ගැනීමට ඔබත් කැමතිද

බොහෝ දෙනෙක් ලිනක්ස් භාවිතා කිරීමට එකවිටම සුදානම් නොවීමට පළමු හේතුව වන්නේ එහි ඩෙස්ක්ටොප් පාරිසරික අපට හුරු පුරුදු වින්ඩෝස් සේ භාවිත පහසුව තරමක් අඩු හා නුපුරුදු වීමය. එබැවින් ලිනක්ස් වලට Windows Xp පාරිසරිකය ලබා ගැනීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටී.


ඉහත දැක්වෙන ලින්ක් එක මගින් අදාල ගොනුව බාගත කර එය Right click කර "Extract Here" මත ක්ලික් කරන්න. දැන් ලැබෙන ‍‍ගොනුවේ ඇති InstallXpGnome.sh මත ඩබල් ක්ලික් කර ( උබුන්ටු Gnome ඩෙස්ක්ටොප් පාරිසරිකය තුලදී ) Run කරන්න.

දැන් ඔබට Windows Xp පාරිසරිකය ලිනක්ස් මතදී අත්විදීමට ලැබෙනු ඇත.



Sunday, 16 January 2011

ඔන්න මගේ පලවෙනි ebay ගනුදෙනුව හරිගියා


පලවෙනි පාරට මම ඉල්ලුවෙ Motorola Betray එකක් ඒක පියුමි මාමා ගෙදරටම ගෙනත් දුන්නා සන්තෝසෙ බෑ මෙන්න ඒක තමයි උඩින්ම තියෙන්නේ

Saturday, 8 January 2011

ඊයෙ තවත් සන්තෝස දවසක්

අද අපේ පුතා ළදරැ පාසලට දැම්මා ඔපනායකට එයාට හරි සන්තෝසයි

ඊයෙ තවත් සන්තෝස දවස

Wednesday, 22 September 2010

eBay හරහා භාණ්ඩ විකිණිමට අපිටත් හැකිද?

(උපුටා ගැණීම http://trixhunter.blogspot.com සහෝදරයා‍ෙගන්)




මම මේ පොස්ට් එක දාන්නේ යාළුවෙක්ගේ ඉල්ලිමකට.. ඔව්..අපිටත් පුළුවන් භාණ්ඩ විකුණන්න. ඒකට ඔයා මුලින්ම ebay වල සාමාජිකයෙකු වි සිටින්න ඕනේ. දැන් My Ebay හි Sell නම් මෙනුවේ තියෙන Sell an item කියන ස්ථානයට පිවිසෙන්න.


එවිට‍ පහත වගේ තිරයක් දක්නට ලැබෙනවා. එතනින් Start Selling කියන බොත්තම ඔබන්න.

දැන් ඔයාගේ Account එකට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා.. ඊට පස්සේ Browse Category එකෙන් ඔයා විකුණන්න හදන භාණ්ඩය ගැලපෙන කාණ්ඩය තෝරලා දෙන්න..



දැන් පහළින් තියෙන Continue බොත්තම ඔබන්න..


ඊට පස්සේ ලැබෙන Create Your Listing පිටුවෙන් ඔබේ භාණ්ඩය පිලිබද විස්තරයක් හා ජායාරුප කිහිපයක් වුවත් අප්ලෝඩ් කරන්න පුලුවන්...


සියලුම තොරතුරු දි අවසන් වුවාට පසු පහල තියෙන Continue බොත්තම ඔබලා ඉවර කරන්න...

ඔබ මෙහිදි භාණ්ඩය ඉදිරිපත් කරන්නේ Auction ආකාරයට නම් ඒ සදහා මුලිදි eBay තුළින් සේවා ගාස්තුවක් අය නොකරයි. නමුත් භාණ්ඩය විකිනෙන අවස්ථාවේදි ඒ සදහා 5% ක සේවා ගාස්තුවක් අය කර ගනියි... කෙළින්ම Buy Now ආකාරයෙන් ඉදිරිපත් කරනවානම් ඒ සදහා යන මුදල පසෙකින් පෙන්වනු ලබයි... ඒ පිළිබද ඔබේ අවධානය යොමුකරන්න..

සියල්ල නිසි ලෙස සම්පුර්ණ කර පසු eBay Search Box එක තුල ඔබේ Keywords ටයිප් කර බැලිමේදි ඔබගේ භාණ්ඩය දිස් විය යුතුය...

ඔබේ භාණ්ඩයට යමෙක් මුදල් ගෙව්වේ නම් ඒ තැනාත්තා‍ට ඉක්මණින් එම භාණ්ඩය යැවිය යුතුය.. එය යැවිමට බැරි වුවොත් එම තැනැත්තා ඒ බව eBay වෙත දැනුම් දුන්නොත් ඔබේ ඉදිරි eBay ගණුදෙනු වලදි එය අහිතකර ලෙස බලපාන නිසා එම භාණ්ඩය ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය...

Saturday, 29 May 2010

ලගදී මම දෙවිරමි වෙහෙර බලන්න ගියා








මම පින්තුර ටිකක් ගත්ත බලන්න කෝ ගොඩක් ලස්සනයි.................. කොළබ ගියොත් කොහෙම හරි බලන්න යන්න නැත්නමි වැඩක් නෑ


යන පාර දන්නවද?????
ලංකාවෙ කොහේ හියත්. මහරගමට ඇවිත් පන්නිපිටියට ඇවිත් දෙපානම පාරේ කි.මී 1ක් ඇවිත් වමි පැත්තේ දෙවිරමි වෙහෙරට කියා තිබෙක පාරේ මීටර් 150 ක් එන්න.......................එතකොට හමුවෙයි..

....................... වන්දනා කරන්න
.................................